මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරයේ දිනයෙහි වෙනසක්

සියලුම මුස්ලිම් පාසල් වල දෙවන පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීමේ දිනය හා තෙවන වාරය ආරම්භ කිරීමේ දිනය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත. දිවයිනේ සියලුම මුස්ලිම් පාසල්වලට දෙවන පාසල් වාරයේ අදියර දෙකක් යටතේ නිවාඩු ලබාදීම සිදුවන අතර එහි පළමු අදියර 2017.05.27 සිට 2017.06.27  දක්වා නිවාඩු ලබා දී තිබුණි. එහි දෙවන අදියර සඳහා (හෙට) … Continue reading මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරයේ දිනයෙහි වෙනසක්